මැර කණ්ඩායමක් සමඟ 2007 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථා භූමියට කඩාවැදී කලහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.
ඒ වසර 15කට පසු ඔහුව එම සිදුවීමේ ප්‍රධාන සැකකරු කරමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් වලට අනුවය.