fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

    ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

    විපක්ෂයේ සියලුම පක්ෂ විසින් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.

    ඒ පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පවත්වන්නැයි ඉල්ලමිනි.

    මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවීමට නියමිත බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img