අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලබන 10 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැනිණි.