fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රශ්න ගැන තොරතුරු ඉල්ලයි

    රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රශ්න ගැන තොරතුරු ඉල්ලයි

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

    ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන http://www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි ය.

    සියළු යෝජනාවල PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය දන්වා සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img