කොවිඩ් 19 ආසාදිතවූවන් 3264 දෙනෙක් අද (03) දිනයේ හදුනාගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඊයේ (02) දිනයේද කොවිඩ් ආසාදිතයන් 3306 දෙනෙක් හදුනා ගනු ලැබීය.
අද දිනයේ කොවිඩ් ආසාදිතයන් 1683 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි.