fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි

    ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි

    එළැඹෙන 2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වී තිබේ.

    එහිදී මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රීතව ආරක්ෂාව තහවුරු කිරීම සහ පශ්චාත් මැතිවරණ සමයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාම වැනි කරුණු පිළිබඳව අවශ්‍ය පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img