fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව විභාගයේ ලීක් වූ ප්‍රශ්න ගැන රජය ගත් තීන්දුව

    5 ශිෂ්‍යත්ව විභාගයේ ලීක් වූ ප්‍රශ්න ගැන රජය ගත් තීන්දුව

    පසුගියදා පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට පෙර සාකච්ඡා කර ඇතැයි පැමිණිලි ඉදිරිපත් වූ ප්‍රශ්න තුනට ලකුණු දෙමින් පිළිතුරු ඇගයීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ සවිස්තරව දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img