fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කමල් අද්දරආරච්චිත් ඡන්දෙ ඉල්ලයි

    කමල් අද්දරආරච්චිත් ඡන්දෙ ඉල්ලයි

    ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා “දෙවන පරපුර” පක්ෂයෙන්, ත්‍රිකුණාමලය දිස්තික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.

    දෙවන පරපුර පක්ෂය යනු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දේශපාලන පක්ෂයයි. එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නෙ යෙනුක සිසිල්චන්ද්‍රය.

    අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂය ආරම්භයේ සිටම පක්ෂය සමග සමීපව කටයුතු කර ඇත.

    කෙසේ වෙතත් දෙවන පරපුර පක්ෂය පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ නොවිණි එබැවින් අද්දරආරච්චි මහතා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින ලදී.

    එහෙත් මහ මැතිවරණයේදී කමල් අද්දආරච්චි මහතා දෙවන පරපුර නියෝජනය කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img