ඉදිරි මහමැතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම සඳහා ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී සලකුණු කරන ලද්දේ ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ලයි.
මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව කරන ලද නිවේදනය පහතින්.