ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් තැපැල් ඡන්ද විමසීම හෙට (30) ආරම්භ වේ.
තැපැල් ඡන්ද විමසීම ලබන 01,04,07 සහ 08 යන දිනයන්හිදී ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
එහිදී භාවිත කළ යුතු වලංගු හැඳුනුම්පත් පිළිබඳ සහ තැපැල් ඡන්ද සලකුණු කළ හැකි මධ්‍යස්ථාන පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත දැනුම් දීම කර ඇත.