ගුවන් ගමන් බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නවතම තත්ත්වය පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී විධිමත් පරිදි දිනයක් සහ වේලාවක් ඔන්ලයින් ක්රමවේදයට වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනය පහතින්.