fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබලේ පෞද්ගලීකරණය නවතී

    විදුලිබලේ පෞද්ගලීකරණය නවතී

    වත්මන් ජනාධිපතිවරයා යටතේ බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යළි අවස්ථාව උදාවී ඇති බව පවසමින්, ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

    ඉදිරි වසර පහ තුළ කළාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

    ඒ පිළිබඳ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img