fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොල්ලෙක් සිය නිරුවත කොල්ලකුට යවා වූ දේ

    කොල්ලෙක් සිය නිරුවත කොල්ලකුට යවා වූ දේ

    පිරිමි පුද්ගලයකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩනගාගෙන එම පුද්ගලයාගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගෙන්වාගනිමින් ඒවා අන්තර්ජාලයට දමන බවට තර්ජනය කර රුලියල් ලක්ෂ 07ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන 20 හැවිරිදි තරුණයකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ල ලැබී ඇත්තේ පසුගිය 04 වෙනිදාය.

    තුල්හිරියේ පදිංචිකරුවෙක් වන සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිව් පෙදෙසේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img