මහමැතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මැතිවරණය පැවැත්වෙන ලබන 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලුම පාසල් වසා තබන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ ලබන 18 වැනිදා ය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.