fbpx
තවත්
    මුල් පිටුවspecialවායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි

    වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි

    පවතින අධික වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සියලුම ප්‍රාථමික පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නව දිල්ලි මහ ඇමති සඳහන් කර ඇත්තේ වායු තත්ත්වය යලි යථා තත්ත්වයට පැමිණෙන නැවත තුරු සියලුම අධ්‍යාපන කටයුතු මාර්ගගතව පවත්වන බව සඳහන් කර ඇත.

    වායු දූෂණයත් සමඟ වාතයේ ඇති සියුම් අංශු පෙනහළු තුලට ඇතුළු වීමේන් අවයව වලට බලපෑම් කළ හැකි බැවත්, එය හෘද සහ ශ්වසන රෝග ඇති කළ හැකි බවද පර්යේෂණ පෙන්වා දෙයි.

    මේ අතර, නව දිල්ලියේ පදිංචිකරුවන් ඇස්වල දැවිල්ල සහ හුස්ම ගැනීමේ ගැටළු අපහසුතා පවතින බවද වාර්තා කර ඇත.

    ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ නව දිල්ලි නගරයේ දෛනික මරණවලින් 7.2% ක් සියුම් වයු දූෂණයට හේතු විය හැකි බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img