ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයට පසුගිය මහමැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට එහි සාමාජිකයකු නම් කර තිබේ.
ඒඅනුව එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්රීවරයා වශයෙන් නම් කර ඇත.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය පසුගිය මැතිවරණයේදී එක් ජාතික ලැයිස්තු මන්ත්රී ආසනයක් දිනාගෙන තිබුණි.