fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැත්කමකින් දැරිවියකගේ සිරුරෙන් පිටතට ගත් හිතන්නවත් බැරි දේ..

    සැත්කමකින් දැරිවියකගේ සිරුරෙන් පිටතට ගත් හිතන්නවත් බැරි දේ..

    අසනීප තත්ත්වයක් හේතුවෙන් නුවරඑළිය රෝහලට ඇතුලත් කළ 10 හැවිරිදි දැරියක් පරීක්ෂාකළ වෛද්‍යවරු ඇගේ යෝනි මාර්ගයේ සිරවී තිබී කෘතිම පුරුෂ ලිංගයකට සමාන අවයවයක් සොයාගෙන ඇත.

    යෝනි මාර්ගයේ සිරවී තිබුණු එම අවයවය ශල්‍ය කර්මයක් මගින් පිටතට ගෙන ඇති බව කඳපොල පොලීසිය සඳහන් කළේය.

    මෙම දැරිවිය කඳපොල පදිංචිකාරියක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img