fbpx
තවත්

    ආචාර්ය ජගත් ගුණවර්ධන

    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    More Articles

    මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’

    වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම පිණිස පරිස්ථානීය සංරක්ෂණය (ඇතැම් සඳහන් කිරීම් අනුව පරිබාහිර හෙවත් විතැන් සංරක්ෂණය) (Ex-situ Conservation) යොදාගත් අවස්ථාවන් අතුරින් අතිවිශේෂ වන්නේ ඩේවිඩ් පියතුමාගේ මුවාගේ...

    සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය​

    ලොව සිටින විශාලතම සහ අලංකාර ජලචර පක්ෂියෙකු වන සයිබීරියානු ක්‍රේන් (Siberian Crane) පක්ෂියාගේ සුවිශේෂී ගහනයක ඉතිරිව සිටි පක්ෂීන් දෙදෙනාගෙන් පිරිමි පක්ෂියා මෙවර ශීත සෘතුවේදී සුපුරුදු වාසස්ථානයෙන් මෙතෙක් වාර්තාගත නොවීම හේතුවෙන් මෙම ගහනය රැකගැනීමට තිබූ අවසන්...

    අවුරුදු කාලෙට ඇහෙන අකාලෙට වැනසෙන ‘එරබදු’

    අතීතයේ සිට සිංහල අලුත් අවුරුද්ද සනිටුහන් කල ශාකය වූයේ එරබදුය.මීට හේතු වූයේ එරබදු මල් බක් මස පිපෙන,ඉතා දීප්තිමත් තද රතු පැහැති වීම නිසා සහ මල් හටගන්නා කාලයේදී ගස බොගහෝ දුරට පත්‍රවලින් තොරව තිබීමෙන් ඒවා ඉතා...

    ‘ලොවේ සතුටුම රට’ අපට කියන පණිවුඩය..​

    ලොවේ සතුටෙන්ම සිටින ජනතාවක් සහිත රට ලෙස පුරා පස්වරක්ම ප්‍රමුඛයා වී තිබෙන්නේ ෆින්ලන්තය වේ. ලොවේ රටවල් 151 තුළ කළ සමීක්ෂණයකින් පළකෙරුණු මෙම "World Happiness Index" නම් ලේඛනය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 127 වන ස්ථානයේ ය​. ෆින්ලන්තයේ...

    වැල්ලේත් රැල්ලේත් බයේ හැංගෙන වැලි කක්කුට්ටෝ

    වැලි කක්කුට්ටන් (Ghost Crabs) හෙවත් කැහි කක්කුට්ටන් මුහුදු වෙරලේ ගමන් කරන විට හමුවන කුඩා සතුන් කොට්ඨාශයකි. ලා දුඹුරු - කහ හෝ කහ වර්ණ දරන මොවුන් වේගයෙන් දිවගොස් ගුල් තුලට වැදී හෝ රළ අතරේ හෝ සැඟවී...

    බ්‍රිතාන්‍ය හමුදා අපට යටත්වීම​ අමතක කරවූ සුවිශේෂී යුධ ජයග්‍රහණයක සැමරුම

    සෑම වසරකම ජූනි මස 24 දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන්නේ 1803 ජූනි මස 24 වන සිකුරාදා දිනයේ පස්වරු තුනට එවකට 'හිරු නොබසින අධිරාජ්‍යය' ලෙස විරුදාවලි ලබාසිටි බ්‍රිතාන්‍යයේ හමුදාවන් අප රටේ හමුදාවට සුදු කොඩියක් ඔසවා...

    තලිබාන් සටන් උපක්‍රමයන් පෙන්නුම් කරන පාඩම්

    ඉතාමත් පසුගාමී සහ ම්ලේච්ඡ දේශපාලනික සහ සමජ මතවාදයක් දරමින්,ඉතා නවීන අවි මෙන්ම ක්‍රමෝපායිකව ඉතා දූරදර්ශී සහ ක්‍රමානුකූල මෙහෙයුම් සමුදායක් මගින් රාජ්‍ය බලය තමන් සතු කර ගැනීම කෙනෙකුට එක් වරම තේරුම් ගත නොහැක්කකි.

    බත්කූරා රතු දත්ත ලැයිස්තුව ආසන්නයේ

    Marsh Skimmer (Orthetrum luzonicum-male) ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් හමුවන මේ බත්කූරා ජාතික රතු දත්ත නාමාවලියට (National Red Data list) අනුව තර්ජිත තත්වයට ආසන්න තත්වයේ (Near Threatened)(NT) පසුවන්නෙකි. මේ මධ්‍යම ප්‍රමාණයේ බත්කූරාගේ නිල් පාට ඇස් නිසා...

    පාට පාට ලෝකයේ පියාසර මිතුරෝ

    කලු පොල්කිච්චා / Indian Robin / Black Robin පිරිමි සතාගේ අතරමැද අවස්ථාව​(Intermediate Stage) මෙරට හමුවන පොල්කිච්චන් අතුරින් කුඩාමයා වන කලු පොල්කිච්චාගේ පරිනත පිරිමි සතුන් තද නිල්-කලු වර්නයෙනුත්,ගැහැනු සතුන් තද දුඹුරු වර්නයෙනුත් යුතු වේ. දෙදෙනාගේම පෙඳය යටපැත්තේ මුල් කොටසේ...

    Discover

    Trending

    කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...

    පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...

    පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි

    නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...

    පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි

    සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...

    උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි

    අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...

    රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට පසුගියදා (25) කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්...
    චමරු අමාසර