Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 07කගේ සිරුරු සොයාගෙන
උණුසුම් පුවත්
රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
උණුසුම් පුවත්
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
උණුසුම් පුවත්
ඔන්ලයින් කෙටි චිත්‍රපට දැක්මක්
දේශීය
දේශීය පුවත්
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
උණුසුම් පුවත්
ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 07කගේ සිරුරු සොයාගෙන
උණුසුම් පුවත්
රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි
දේශීය පුවත්
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
විදේශීය
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්රේනයට අවසර දෙයි
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
special
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා ඇරඹෙයි
special
බලුකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් -25ක් මරුට
ව්‍යාපාරික
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
උණුසුම් පුවත්
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
දේශීය
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
උණුසුම් පුවත්
ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
කුමාර ජයවර්ධන
More Articles
දේශීය පුවත්
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
කුමාර ජයවර්ධන
-
1:00 PM - November 28, 2024
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් විසින් බැංකුවල ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් කෝටි හතහාමාරක මුදලක් මිනුවන්ගොඩදී සොරාගැනීමට මෙරට ජනප්‍රිය ගායකයෙකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක් හෙළිවී ඇත. සොරාගත් මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගායකයාගේ සහෝදරයාට ලැබී ඇති...
View Post
උණුසුම් පුවත්
ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 07කගේ සිරුරු සොයාගෙන
කුමාර ජයවර්ධන
-
11:33 AM - November 28, 2024
පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන ජලයේ ගිලී තිබියදී සොයාගෙන තිබේ. රියදුරුගේ සිරුරට අමතරව අද උදෑසන දියේ ගිලුණු...
View Post
උණුසුම් පුවත්
රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි
කුමාර ජයවර්ධන
-
10:42 AM - November 28, 2024
නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව වෙබ් අඩවිය www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවටද එය පරිශීලනය කළ හැකි වන...
View Post
දේශීය පුවත්
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
කුමාර ජයවර්ධන
-
10:40 AM - November 28, 2024
සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ කට තියුණු ආයුධයකින් කපා තුවාල කර ඇත. සැමියා විසින් සගවාගෙන ආ පේපර්...
View Post
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
කුමාර ජයවර්ධන
-
10:33 AM - November 28, 2024
අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව දෙසැම්බර් 04 වෙනිදා සිට කාලසටහනේ ඇති විෂයන් ඒ ආකාරයට පැවැත්වෙන අතර...
View Post
උණුසුම් පුවත්
වැස්සෙන් ආපදා තැන්වලට ගිහින් බලා සහන දෙන්න -ජනපති නියෝග
කුමාර ජයවර්ධන
-
7:25 PM - November 27, 2024
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද උපදෙස්...
View Post
උණුසුම් පුවත්
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව
කුමාර ජයවර්ධන
-
6:05 PM - November 27, 2024
මෙරට ආර්ථිකය 2025 වසරේ දී සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩපිළිවෙල සහ මෙරට ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී...
View Post
උණුසුම් පුවත්
ජලයෙන් යටවූ පැතිවල දේපොල රැකගන්න පොලීසියෙන් ඩ්‍රෝන් මෙහෙයුමක්
කුමාර ජයවර්ධන
-
6:02 PM - November 27, 2024
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල නිවෙස් වල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව ඩ්‍රෝන කැමරා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. දරුවන් වැසි ජලයේ ක්‍රීඩා කිරීමෙන් සිදුවන...
View Post
උණුසුම් පුවත්
බයික් එකක් හප්පා කාරයෙන් පලාගිය පොලිස් ලොක්කාට ලයිෂන් නෑ
කුමාර ජයවර්ධන
-
5:57 PM - November 27, 2024
සිය මෝටර් රථයේ යතුරුපැදියක් ගැටී අනතුරට ලක්වූ අවස්ථාවේදී ඒ ගැන තැකීමක් නොකර පළාගිය හබරාදූව පොලීසියේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොටවිල පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය පුද්ගලික මෝටර් රථය...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
කුමාර ජයවර්ධන
-
1:00 PM - November 28, 2024
0
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් විසින් බැංකුවල ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් කෝටි හතහාමාරක මුදලක් මිනුවන්ගොඩදී සොරාගැනීමට මෙරට ජනප්‍රිය ගායකයෙකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක්...
ගංවතුරට පෙරළුණු ට්‍රැක්ටර් රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 07කගේ සිරුරු සොයාගෙන
කුමාර ජයවර්ධන
-
11:33 AM - November 28, 2024
0
පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...
රට යන්න පොලිස් වාර්තා ගන්න දැන් හරි ලේසියි
කුමාර ජයවර්ධන
-
10:42 AM - November 28, 2024
0
නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
කුමාර ජයවර්ධන
-
10:40 AM - November 28, 2024
0
සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
කුමාර ජයවර්ධන
-
10:33 AM - November 28, 2024
0
අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...