Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
උණුසුම් පුවත්
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
උණුසුම් පුවත්
ඔන්ලයින් කෙටි චිත්‍රපට දැක්මක්
උණුසුම් පුවත්
වැස්සෙන් ආපදා තැන්වලට ගිහින් බලා සහන දෙන්න -ජනපති නියෝග
උණුසුම් පුවත්
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව
දේශීය
දේශීය පුවත්
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
දේශීය පුවත්
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
දේශීය පුවත්
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
දේශීය පුවත්
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
විදේශීය
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්රේනයට අවසර දෙයි
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
special
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා ඇරඹෙයි
special
බලුකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් -25ක් මරුට
ව්‍යාපාරික
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
උණුසුම් පුවත්
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
දේශීය
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
උණුසුම් පුවත්
ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
සංජීවනී එදිරිසිංහ
More Articles
උණුසුම් පුවත්
නියෝජ්‍ය ඇමතිවරු 29ක් පත්කෙරේ
සංජීවනී එදිරිසිංහ
-
9:11 PM - November 21, 2024
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. ජාතික ජන බලය (NPP) රජය යටතේ ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා ...
View Post
උණුසුම් පුවත්
“ජාතිවාදී දේශපාලනයටත්, ආගමික අන්තවාදයටත් මේ රටේ යළි ඉඩක් නෑ”
සංජීවනී එදිරිසිංහ
-
6:14 PM - November 21, 2024
යළි අප රටේ ජාතිවාදී දේශපාලනයට හෝ කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ද ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද අරඹමින් මූලාසනයේ සිට, 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සිය...
View Post
උණුසුම් පුවත්
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය (Live)
සංජීවනී එදිරිසිංහ
-
11:26 AM - November 21, 2024
මහජන ඡන්දයෙන් තේරී පත්වූ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී සිදුකරන ආකාරය සජීවීව පහතින්.
View Post
උණුසුම් පුවත්
යළිත් විපක්ෂ නායක සජිත්
සංජීවනී එදිරිසිංහ
-
11:04 AM - November 21, 2024
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මතයි. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර...
View Post
උණුසුම් පුවත්
අලුත් පාර්ලිමේන්තුවේ මුල් පුටුවට අශෝක රන්වල -තවත් පත්කිරීම් කිහිපයක්
සංජීවනී එදිරිසිංහ
-
10:56 AM - November 21, 2024
දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස අචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, එම නාමයෝජනා විජිත හේරත් විසින් ස්ථිර කරන ලදී. එමෙන්ම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තෝරාගන්නා ලද්දේ වෛද්‍ය...
View Post
උණුසුම් පුවත්
දසවැනි පාර්ලිමේන්තුව මංගල සැසිය අරඹයි
සංජීවනී එදිරිසිංහ
-
10:45 AM - November 21, 2024
දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වෙයි. පාර්ලිමේන්තු මහලේකම්වරිය සම්ප්‍රාදායානුකූලව අද පෙරවරුවේ දී මැතිසබයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනිණ. පසුව අගමැතිනිය ඇතුළු මහමැතිවරණයෙන් තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් මෙහිදී දිවුරුම් දුනි. අනතුරුව දිවුරුම් දුන් පසුව...
View Post
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය කල්දාන්නේ නෑලු
සංජීවනී එදිරිසිංහ
-
8:02 PM - November 20, 2024
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින...
View Post
උණුසුම් පුවත්
රවීගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්
සංජීවනී එදිරිසිංහ
-
5:55 PM - November 20, 2024
තම පක්ෂයට හිමුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී...
View Post
උණුසුම් පුවත්
හරීන් අත්අඩංගුවට
සංජීවනී එදිරිසිංහ
-
10:59 AM - November 20, 2024
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු බදුල්ල පොලිසියට කැඳවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දා බදුල්ල නගරයේදී මැතිවරණ...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
කුමාර ජයවර්ධන
-
1:00 PM - November 28, 2024
0
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් විසින් බැංකුවල ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් කෝටි හතහාමාරක මුදලක් මිනුවන්ගොඩදී සොරාගැනීමට මෙරට ජනප්‍රිය ගායකයෙකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක්...
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
කුමාර ජයවර්ධන
-
11:33 AM - November 28, 2024
0
පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
කුමාර ජයවර්ධන
-
10:42 AM - November 28, 2024
0
නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
කුමාර ජයවර්ධන
-
10:40 AM - November 28, 2024
0
සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
කුමාර ජයවර්ධන
-
10:33 AM - November 28, 2024
0
අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...