Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
උණුසුම් පුවත්
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
උණුසුම් පුවත්
ඔන්ලයින් කෙටි චිත්‍රපට දැක්මක්
උණුසුම් පුවත්
වැස්සෙන් ආපදා තැන්වලට ගිහින් බලා සහන දෙන්න -ජනපති නියෝග
උණුසුම් පුවත්
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව
දේශීය
දේශීය පුවත්
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
දේශීය පුවත්
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
දේශීය පුවත්
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
දේශීය පුවත්
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
විදේශීය
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්රේනයට අවසර දෙයි
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
special
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා ඇරඹෙයි
special
බලුකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් -25ක් මරුට
ව්‍යාපාරික
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
උණුසුම් පුවත්
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
දේශීය
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
උණුසුම් පුවත්
ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
රමේෂ් වරල්ලෙගම
More Articles
උණුසුම් පුවත්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
රමේෂ් වරල්ලෙගම
-
12:54 PM - November 25, 2024
< pre>ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනමා ඇත. ඒ අනුව අධිකරණ හා...
View Post
උණුසුම් පුවත්
දකුණු ආසියානු කම්කරු සංක්‍රමණ ගැටලු ග්‍රන්ථය එළිදැක්වෙයි
රමේෂ් වරල්ලෙගම
-
4:53 PM - November 16, 2024
“Labour Migrants from South Asia: Issues and Concerns” මැයෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය (නොවැ 12) දින කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. බිම්ස්ටෙක් සංවිධානයේ හිටපු ලේකම් සුමිත් නාකන්දල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවයට...
View Post
උණුසුම් පුවත්
නවසීලන්තය විස්සයි-20 තරගාවලිය සමකරයි
රමේෂ් වරල්ලෙගම
-
7:54 AM - November 11, 2024
ශ්‍රී ලංකා පිළ සමඟ පැවති තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) රාත්‍රිෙය් සමත්විය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් මදක් ප්‍රමාද වී ආරම්භ විය. පළමුව...
View Post
උණුසුම් පුවත්
පාසල් රග්බිවලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කැකිල්ලේ තීන්දුවක්
රමේෂ් වරල්ලෙගම
-
9:12 PM - November 1, 2024
ප්‍රමුඛතම පාසල් නියෝජනය කරන අවුරුදු 16 පහළ පළමු කොටසේ රග්බි තරගාවලියට අවසර දුන් අධ්‍යාපන අමාත්‍යාංශය හෙට (02) දින කුරුණෑගල දී ආරම්භවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන එහි දෙවැනි කොටසේ (අගමැති හා...
View Post
උණුසුම් පුවත්
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
රමේෂ් වරල්ලෙගම
-
9:48 PM - October 31, 2024
ගරාජයක් තුළ සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන හත්වැනි දා තෙක් රිමාන්ඩ් භාරයට පත්කොට ඇත. මහනුවරදී අත්අඩංගුවට පත් ලොහාන් රත්වත්තේ මහතා අද සවස(31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...
View Post
උණුසුම් පුවත්
“මේ වෙලාවේ රජයේ සේවක වැටුප් වැඩිකරන්න බෑ”
රමේෂ් වරල්ලෙගම
-
8:26 AM - October 30, 2024
හිටපු ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයේ මුදල් තිබේද ? නැද්ද යන්නවත් පරීක්ෂා නොකර වැඩිකරන බව කියු රජයේ සේවක වැටුප මේ මොහොතේ වැඩි කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය. පසුගිය ආණ්ඩුව ජනතාව නොමග යවමින්...
View Post
උණුසුම් පුවත්
නිල නිවාස නොදෙන හි. ඇමතිවරුන්ට අදින් පසු නඩු
රමේෂ් වරල්ලෙගම
-
7:48 AM - October 30, 2024
රජයේ නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව අද(30) දිනයෙන් පසු නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව හිටපු අමාත්‍යවරුන්ට සිය නිල නිවාස බාර දීමට...
View Post
උණුසුම් පුවත්
කොළඹ ආ එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බ බියක්
රමේෂ් වරල්ලෙගම
-
5:01 PM - October 28, 2024
ඉන්දියාවේ නව දිල්ලියේ සිට මෙරට කටුනායකට පියාසර කළ එයාර් ඉන්දියා මගී ගුවන් යානයට බෝම්බ ප්‍රහාර අවදානමක් ඇතිබවට වූ දැනුම්දීම අනුව මේ වනවිට එම ගුවන් යානය විශේෂ සෝදිසියකට ලක්වෙමින් ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. අද...
View Post
උණුසුම් පුවත්
ආරුගම්බේ කොන්‍ත්‍රාත්තුව ඩොලර් ලක්ෂයක්! මාලදිවයින් ජාතිකයා ඇතුළු 2ක් අත්අඩංගුවට
රමේෂ් වරල්ලෙගම
-
8:38 AM - October 24, 2024
අරුගම්බෙ දී විදේශිකයන් පිරිසක් ඉලක්ක කරගෙන යම් සිදුවීමක් කිරීමට සූදානම්ව සිටි බව කියන මාලදිවයින් ජාතිකයකු ඇතුළු දෙදෙනෙක් මෙරට ආරක්ෂක අංශ විසින් රත්මලානේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අරාබිකරයේ රටක ත්‍රස්ත කණ්ඩායමකින් දුන් බව කියන ඩොලර් ලක්ෂයක...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මිනුවන්ගොඩ කෝටි හතහාමරේ සොරකමට ජනප්‍රිය ගායකයාගේ සහෝදරයා සොයයි – කෝටියක සල්ලිත් අරන් ඩුබායි පැනලලු
කුමාර ජයවර්ධන
-
1:00 PM - November 28, 2024
0
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් විසින් බැංකුවල ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් කෝටි හතහාමාරක මුදලක් මිනුවන්ගොඩදී සොරාගැනීමට මෙරට ජනප්‍රිය ගායකයෙකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක්...
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
කුමාර ජයවර්ධන
-
11:33 AM - November 28, 2024
0
පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
කුමාර ජයවර්ධන
-
10:42 AM - November 28, 2024
0
නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
කුමාර ජයවර්ධන
-
10:40 AM - November 28, 2024
0
සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
කුමාර ජයවර්ධන
-
10:33 AM - November 28, 2024
0
අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...