fbpx
තවත්

    සත්‍යගවේෂී

    More Articles

    අරගලය ජයටැඹ කරා කෙසේ ගමන් කරමුද?

    අපි සැම ජීවන අරගලයක නිරතුරුවම නිරත වන්නෙමු. ජීවිතය පවත්වා ගැනීමටත්, ජීවිතයේ අපේක්ෂිත  අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමටත් සැවොම අඩු වැඩි වශයෙන් අරගල කරති. ජයග්‍රාහී අරගලයක් නොනිමි ගමනක් ලෙස හැඳින්විය හැක. කෙටිකාලීන අරමුණු ලඟා කරගැනීමෙන්  බොහෝවිට අරගලය මන්දනය...

    නිවීම අප ළඟමය…

    නිවන ලෙස බොදුනුවන් සම්මුතිකව විශ්වාස කරන සංකල්පය පිළිබඳව විවිධ අර්ථකථන පවතී. එම අර්ථකථන අප සම්මුතීන් ලෙස අප මනසට, අප විසින්ම කවාගත් සංකල්පමය. අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම...

    විෂ ඇති ඇත්තෝ

    සමාජයක ජීවත් වීමේදී විවිධාකාර පුද්ගලයින් ඇසුරු නිසරු කිරීමට අපට සිදුවේ. "ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි" යන කියමන සමාජයේ විෂමතාව මත ඇතිවූවකි. තරගකාරී සමාජ ක්‍රමයක් මත දිනෙන් දින පරාර්ථය වඳ වෙමින් ආත්මාර්ථය වගා වෙමින් පවතී. විවිධ දර්ශන...

    කාලය ඉතිරි කිරීම ජයග්‍රහණයේ මාවතයි

      කාලය රන් හා සමානය. මේ නිසා කාලය ඉතිරි කිරීම ඉතාමත් වැදගත් වේ. කාල කලමණාකරණය මගින් නොහිතන වාසි රාශියක් ලඟා කරගත හැකි බව අප අමතක කරගත් කරුණකි. දිනකට පවතින පැය විසිහතර මැනවින් කලමණාකරණය කරගත් පුද්ගලයා ජීවන...

    හිඟන්නෝ සහ පුලන්නෝ

    හිඟන්නන් යනු තම වෘත්තිය ලෙස අනුන්ට අතපාන්නෝ ය. එදිනෙදා විවිධ හේතු පවසමින් සිඟා කන්නන් අප සමාජයේ බහුලව සිටිති. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් සමාජ විද්‍යාත්මක පර්යේෂණය ක් ලංකාවේ සිඟන්නන් ගැන කර ඇත. ඇත්තටම  අසරණ සිඟන්නන් ගේ සිට...

    රාජ්‍ය සේවය අකාර්යක්ෂම ද?

    අය වැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය අකාර්යක්ෂම යැයි මුදල් ඇමතිවරයා පැවසීය. මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවය පිළිබඳව මහජන විවේචන පවතී. මහජනයාගේ බදු මුදල් මහජන සුබසිද්ධිය වෙත යළි ආයෝජනය කිරීම, එය මනා කළමණාකාරිත්වයකින් ක්‍රමානුකූලව...

    අර්ධසත්‍යය වැමෑරීම

    පාසල් සමයේ විවාදයක් බලා තිබේද?. විවාදයක ප්‍රකාශයට පත් වන කරුණු, සත්‍යය, අසත්‍යය, අර්ධ සත්‍යය අතර සම්මිශ්‍රණය කි. පාසල් කාලයේදී විවාදයේ යෙදුන අයෙකු ලෙස විවාද වල ගත යුත්තක් නොමැති බව මාගේ මතයයි. දේශපාලනයඥයින්ගේ විවාදත් එලෙසට මය....

    කොරෝනා, කාබනික පොහොර සහ ජෛව ත්‍රස්තවාදය

      ලොවම බිලිගත් කොරෝනා ව්‍යසනය පිලිබඳව සලකා බැලීමේ දී එය ජෛව ත්‍රස්තවාදයේ නිර්මාණයක් බව සමහරු පවසති. ජෛව ත්‍රස්තවාදය යනු යම් පාර්ශවයක් විසින් තම පටු දේශපාලනික හෝ ආර්ථික  අභිමතාර්ථ පෙරදැරිව, තවත් බාහිර පාර්ශවයක් වෙත චේතනාන්විතව සිදුකරන විනාශකාරී ක්‍රියාමාර්ගයක්...

    මේ රට ගොඩදැමීමට නම්…

    සත්‍යගවේෂී ගේ දර්ශනවාදී ව්‍යාපාරික මිතුරෙක්  පසුගියදා කල සංවාදයක් පූර්විකාව කරගෙන අද මෙසේ ලියන වගනම්~   "සත්‍යා...මේ රට ගොඩදාන්න අමාරු නෑ... වුවමනාව නැතිකමයි, කුහක කමයි නැති කරගත්තොත් මේ රට ගොඩදාන එක කජ්ජක්..." "මේ ණය කන්දරාව එක්ක කොහොම මේ රට...

    Discover

    Trending

    කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...

    පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...

    පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි

    නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...

    පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි

    සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...

    උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි

    අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...

    රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

    පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට පසුගියදා (25) කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්...
    චමරු අමාසර