Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
උණුසුම් පුවත්
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
උණුසුම් පුවත්
ඔන්ලයින් කෙටි චිත්‍රපට දැක්මක්
උණුසුම් පුවත්
වැස්සෙන් ආපදා තැන්වලට ගිහින් බලා සහන දෙන්න -ජනපති නියෝග
උණුසුම් පුවත්
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපති දැන් කියන කථාව
දේශීය
දේශීය පුවත්
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
දේශීය පුවත්
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
දේශීය පුවත්
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
උණුසුම් පුවත්
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
උණුසුම් පුවත්
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
විදේශීය
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්‍රේනයට අවසර දෙයි
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
special
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා ඇරඹෙයි
special
බලුකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් -25ක් මරුට
ව්‍යාපාරික
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
උණුසුම් පුවත්
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
දේශීය
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
උණුසුම් පුවත්
ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
වාසල සේනාරත්න
More Articles
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
වාසල සේනාරත්න
-
9:12 AM - November 26, 2024
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමකට එළැඹීමට ආසන්න බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව මෙම සටන් විරාමය ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේදී අද දින සාකච්ඡා කිරීමට නියමිත බවට ඇමරිකා එක්සත් ජනපද බලධාරීහු අනාවරණය කර ඇති බවද...
View Post
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්‍රේනයට අවසර දෙයි
වාසල සේනාරත්න
-
7:33 PM - November 18, 2024
රුසියානු දේශසිමාවන් තුල පිහිටි ඉලක්ක වෙත දිගු දුර මිසයිල භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය වෙත අවසර දීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අවසර ලබාදීම යුද ගැටුම් උත්සන්න කිරීමට හේතුවනු ඇති බව...
View Post
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
වාසල සේනාරත්න
-
6:19 PM - November 15, 2024
පවතින අධික වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සියලුම ප්‍රාථමික පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව නව දිල්ලි මහ ඇමති සඳහන් කර ඇත්තේ වායු තත්ත්වය යලි යථා තත්ත්වයට පැමිණෙන නැවත තුරු සියලුම...
View Post
special
බලුකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් -25ක් මරුට
වාසල සේනාරත්න
-
6:41 PM - November 9, 2024
පකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. මෙලෙස බෝම්බය පුපුරාගොස් ඇත්තේ බලුකිස්තාන් ප්‍රන්තයේ ක්වේටා හී දුම්රිය ස්ථානයක වන...
View Post
special
නෙදර්ලන්තයේදි ඊශ්‍රායල පාපන්දු ලෝලින් පිරිසකට පහරදීමක්
වාසල සේනාරත්න
-
4:28 PM - November 8, 2024
නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් හීදී ඊශ්‍රායාල පාපන්දු ලෝලීන් පිරිසකට එරට වීදි වලදී බරපතල ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. ප්‍රහාර මාලාවත් සමඟ නෙදර්ලන්ත කැරලි මර්ධන පොලිස් නිලධාරීන් යොදවා තත්ත්වය පාලනය කිරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඊශ්‍රායලයේ...
View Post
special
අභ්‍යාවකාශයට ගිය පළමු ලී චන්ද්‍රිකාව
වාසල සේනාරත්න
-
8:45 AM - November 6, 2024
ලොව දැවයෙන් නිපදවූ පළමු චන්ද්‍රිකාව ඊයේ (5) දින අභ්‍යාවකාශගත කිරීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වූහ. මෙම නව චන්ද්‍රිකාව අඟහරු ගවේෂණයේදී දැව යොදා ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමේ මූලික පරීක්ෂණයක් ලෙස අභ්‍යාවකාශ ගත කර තිබිණි. ලිග්නෝසැට් නමින් නම්...
View Post
special
ඇමරිකාවේ අනාගතය ගැන තීරණය අද
වාසල සේනාරත්න
-
4:48 PM - November 5, 2024
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා තොරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය අද දින පැවැත්වීමට නියමිතය. මැතිවරණයේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ අපෙක්ෂිකාව වශයෙන් උප ජනාධිතිනි කමලා හැරිස් ද රිපබ්ලිකන් පක්ෂයේ අපෙක්ෂක වශයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප ඉදිරිපත්ව ඇත. ඇමරිකානු ජනාධිතිවරණයෙන් හැරිස්...
View Post
special
ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ගණන 43,000 පසුකරයි
වාසල සේනාරත්න
-
10:49 PM - November 3, 2024
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කළ ප්‍රහාර වලින් මේවන විට පුද්ගලයින් හතලිස් තුන්දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බවට අනාවරණය වේ. ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම...
View Post
special
ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ වෙනුවට එන ‘අයන් බීම්’
වාසල සේනාරත්න
-
3:23 PM - November 2, 2024
ගාසා තීරයේ සටන් අඛණ්ඩව වර්ධනය වීමත් සමඟ ඊශ්‍රායලය විසින් සිය නවතම ගුවන් ආරක්ෂණ පද්ධතිය වන ලේසර් කඳම්භ යොදා ගනිමින් සතුරු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට හැකියාව පවතින අයන් බීම් ආරක්ෂණ පද්ධතිය යොදා ගැනීම තීරණය කරනු...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
කාර්තිව් හීදී ගංවතුරේ පෙරළුණු ට්‍රැක්ටර යේ රියදුරුගේ සිරුර හමුවෙයි – සිසුන් 05ක් ඇතුළු 0 7කගේ සිරුරු අද උදේ වන විට සොයාගෙන – තවත් සිසුවෙ...
කුමාර ජයවර්ධන
-
11:33 AM - November 28, 2024
0
පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු පිරිසක් දියේ ගිලී අනතුරට ලක්වීමට මුල්වූ කාර්තිව් මාවඩ්පල්ලිය ප්‍රදේශයේදී සිදුවූ අනතුරේ ට්‍රැක්ටර් රථ රියදුරුගේ මළ සිරුර අද (28) උදෑසන...
පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – පොලීසියේ දේ වල් දැන ගන්න වගේම රට යන්න වාර්තා ගන්නත් දැන් පහසුයි
කුමාර ජයවර්ධන
-
10:42 AM - November 28, 2024
0
නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළිදක්වනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ නව...
පොලීසිය ඇතුලේ සැමියා බිරිඳගේ කට කපයි
කුමාර ජයවර්ධන
-
10:40 AM - November 28, 2024
0
සිය බිරිඳට එරෙහිය සැමියකු විසින් කළ පැමිණිල්ලක් දෙපාර්ශවය කැදවා පෙරේදා (26) විභාග කිරිමට සුදානම් වූ අවස්ථාවේදී මාවනැල්ල පොලීසිය තුලදී සැමියා විසින් බිරිඳගේ ගෙල සහ...
උසස් පෙළ විභාගය තවත් දින 3ක් කල්දමයි
කුමාර ජයවර්ධන
-
10:33 AM - November 28, 2024
0
අපොස උසස් පෙළ විභාගය තවත් දින තුනක් කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව නැවත විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් 04 වෙනිදාය. කාලසටහනට අනුව...
රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට
සංජීවනී එදිරිසිංහ
-
10:31 AM - November 28, 2024
0
පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට පසුගියදා (25) කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්...