fbpx
තවත්
    මුල් පිටුවවිශේෂාංග

    විශේෂාංග

    ඇල්පිටිය ඡන්දය: නොපෙනෙන (සැඟවූ) සාධක හා මහා මැතිවරණයේ පූර්ව නිගමනය

    සටහන -රජිත් කීර්ති තෙන්නකෝන් මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයින්, හෝ වෙනත් විචාරකයින් නොකියන නිසා හිතවත් ඔබගේ දැන...

    මෙරට ඉතිහාසයේ පළමු වරට රහස් පොලිසියේ මහපුටුවට කාන්තාවක්

    ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධූරයට කාන්තා නිලධාරිනියක්...

    ලංකාවේ පෙරහර අයිතිය රකින්ට පෙරමුණ ගත් ගම්පොල වල්ලහගොඩ දේවාලය

    ගම්පොල සිය රාජධානි කරගත් සිව්වන බුවනෙකබාහු රජු විසින් ඉදි කරන ලද ගම්පොල වල්ලහගොඩ ශ්‍රී...

    ලංකා‍ අරගලය, බංගලි ජනරැල්ල ඔස්සේ අනාගතයෙන් ආ පණිවුඩය

    සටහන -පැතුම් ඒ. රණසිංහ බංග්ලාදේශයෙන් පැන ගිය හිටපු බංග්ලාදේශ අගමැතිනිය දැන් ඉන්නෙ ඉන්දියාවෙ. ඇයට ඉන්දියාවෙන්...

    සති 02 කදී දෙදරා ගිය ලෝක බලවතාගේ දේශපාලනය

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..) ලොව රටවල් 204 කි. පංච මහා බලවතුන් 05 කි. එය...

    ‘ජෙලි’ කන්න හොඳ නැද්ද?

    වෙළදසැල් තුළ දකින්න ලැබෙන ජෙලී ඔබේ දරුවා ඉතා කැමැත්තෙන් යුතුව ගන්නා ආහාරයක්. විවිධ වර්ණවලින්...

    මව්බිම හැරගොසින් වරිගයම රැකගත්ත ‘ඩේවිඩ් පියතුමාගේ මුවා’

    වඳවීයාමට ඉතාමත් ආසන්න හෙවත් අතිශයින් අවදානම් තත්වයකට පත්වීමෙන් පසුව යලිත් සාර්ථකව ගහනයක් ඇති කරලීම...

    අනතුරු සහිත ගුවනේ පියාසරන හෙලිකොප්ටර්

    අහසේ “චොප්” ශබ්දයක් නගමින් ගමන්ගන්නා හෙලිකොප්ටර ඔබ ඕනෑ තරම් දැක ඇති. ලෝකයේ අදවනවිට හෙලිකොප්ටර...

    මේ පාරෙන් ලංකාව ගොඩයයිද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රශ්න නොකර සිටීමට වඩා, ශ්‍රී ලංකාව තමන්ගේම න්‍යාය පත්‍රයක් මත...

    වෙන්වීමකදී මොළය වැඩකරන හැටි

    මනස හා බැඳුණු මොලයේ ක්‍රියාකාරීත්වය ස්වභාවධර්මයේ මහඟු නිර්මාණයක් වනවා. මිනිසාගේ මෙන්ම සත්වයන්ගේ හැසිරීම් රටා...

    ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම අවශ්‍ය ද?

    අප කාටත් මේ දිනවල ඇසෙන්නට තිබෙන සමාජයේ කතාබහ වන කාරණයක් වන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත...

    පිය සෙනෙහසින් රටේ දරු පරපුර අමතන චීන ජනපති

         චීනය ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජුනි පළමුවැනිදා යි. ළමා පරපුර පිළිබඳ වැඩි වශයෙන්...

    සමරන්නේ යුද්ධයේ සැබෑ ජයද?

    “බහු වාර්ගික, බහු ආගමික රටක් ලෙස ශ්‍රී ලංකාව 30 වසරක යුද්ධය අවසන් කර වසර...

    ඉන්දියානු හදවතක් ලද පකිස්ථාන යුවතිය

    දහනව හැවිරිදි පකිස්ථාන යුවතියකට ඉන්දියාවේ චෙන්නායි පිහිටි එම්.ජී.එම් හෙල්ත්කෙයාර් රෝහලේ දී සාර්ථක හදවත් බද්ධ...

    කියවීම විදු ඇසින්…

    කියවීම හා සාහිත්‍ය රසාස්වාදනය වූ කලී පුද්ගලානුබද්ධ සංවර්ධනයෙහි මෙන්ම සමාජ සංවර්ධනයෙහිද නිහඬ කාර්යභාරයක් ඉටු...

    අඟහරු ගැන සොයන ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමේ ඉහළින්ම වැජඹෙන ලාංකික විද්වතා

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට...) ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක ගැන පර්යේෂණවල...

    ශ්‍රී දළදා මාළිගාවේ සද්දන්ත සාමාජිකයෝ (📸)

    හස්තීන් සහ මිනිසුන් අතර පවතින සබඳතාව අප අසා ඇති තරමට බුදුන් වහන්සේගේ කාලය දක්වාම...

    මිතුරා මැරූ පළිය වසර 20කට පසු ගනිමින් කොස්ගොඩ සුජී ඩුබායි ඉඳන් බෙලිඅත්තේදී 5ක් එකතැන මැරූ හැටි

    කළුතර එතනමඩලේදී පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වූ සමයං ඇතුළු පාතාලයේ පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු...

    හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

    (අශෝක ජයතුංග වොෂින්ටන් සිට..) මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතාගේ...

    “දේශපාලනයට වඩා සේවයක් තානාපතිකමකින් රටට කළ හැකි බව මම ඔප්පු කළා”

    ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභාවලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ...

    සොඳුරු පියාසැරියකුගේ වරිගයක අවසානය​

    ලොව සිටින විශාලතම සහ අලංකාර ජලචර පක්ෂියෙකු වන සයිබීරියානු ක්‍රේන් (Siberian Crane) පක්ෂියාගේ සුවිශේෂී...

    ඉස්කෝලේ පන්තියට ලෝක කුසලානයක් ගෙනා මහින්දෙ හිවින් දිල්මිත්

    සුන්දර නිහතමානි ද මැල් ලියු මහින්ද‍ෙ තමයි ඉස්කෝලෙ ග්‍රන්ථය එළිදැක්වූ දා පටන් බොහෝ දෙනෙක්...

    ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තයට 111 වසක් සපිරෙයි

    1903 දෙසැම්බර් 17 දින, ඇමරිකාවේ කිටි හෝක් හි දී රයිට් (ඔලිවර් සහ විල්බර්) සහෝදරයන්...

    ලක්දිවට පිදූ පූජනීය වස්තූන් වසර 137 පසු යළිත් සියමට

    දකුණු ලක ගාලු පුරවරයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයක් වන ගාල්ල මිණිවන්ගොඩ පරමානන්ද විහාරය හෙවත් අටපට්ටම්...

    වසර 17ක් පුරා ඉදිවන ගාල්ල හෙල්මුට් කෝල් රෝහල

    සටහන 🖋️ -අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට.. 2004 වසරේදී ඉන්දුනීසියානු භූ තලයේ ඇතිවූ තෙරපීම තුළ...

    ආර්ථික ප්‍රශ්න හමුවේ විදෙස් රැකියා හීන මවන මහනුවර තරුණයෝ

    (යූ. වර්ෂකෝන්) මහනුවර, මාලිගාතැන්නේ පදිංචි යූ. වර්ෂකෝන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්. වර්ෂ 1975 දී වසර තුනක...

    බයිසිකලයෙන් අරඹා හඳටත් ගිය ඉන්දියාවේ කතාව

    අද ඉන්දියාවට ඉතාම සුවිශේෂී දවසක්. ඒ ඉන්දියාව ලෝක ඉතිහාසය වෙනස් කරමින් සඳ මත යානාවක්...

    අලුත උපන් බිළිඳන් මැරූ බ්‍රිතාන්‍යයේ බිහිසුණුම දාම ඝාතක හෙදිය

    බ්‍රිතාන්‍යයේ රෝහලක නොමේරූ ළදරු ඒකකයක බිළිඳුන් 7දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එහි සේවය කළ හෙදියක වන ලුසී ලෙට්බි...

    රුසියානු-යුක්‍රේන යුද්ධයේ බිහිසුණු අදියර ලංකාවට බලපාන හැටි

    වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටුපු ශ්‍රි ලංකා තානාපතිවරයා මෙන්ම රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ...
    චමරු අමාසර