Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ඉන්ධන මිල වෙනස් වෙයි
special
සිරියාවේ යුදගැටුම් උත්සන්න වෙයි
උණුසුම් පුවත්
සුදුවෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
උණුසුම් පුවත්
Facebook එකෙන් හඳුනාගෙන විහාරයට ආ තරුණ හිමිනම රීදී මකර තොරණත් සමඟ අතුරුදන්
උණුසුම් පුවත්
අයිස් කිලෝ 500ක් එක්ක ලංකාවේ ධිවර බෝට්ටු ඉන්දියාවෙන් අල්ලයි
දේශීය
උණුසුම් පුවත්
ඉන්ධන මිල වෙනස් වෙයි
උණුසුම් පුවත්
සුදුවෑන් කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
උණුසුම් පුවත්
Facebook එකෙන් හඳුනාගෙන විහාරයට ආ තරුණ හිමිනම රීදී මකර තොරණත් සමඟ අතුරුදන්
දේශීය පුවත්
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නමින් ගහන ගේමක් හෙළිවෙයි
උණුසුම් පුවත්
අයිස් කිලෝ 500ක් එක්ක ලංකාවේ ධිවර බෝට්ටු ඉන්දියාවෙන් අල්ලයි
විදේශීය
special
සිරියාවේ යුදගැටුම් උත්සන්න වෙයි
special
ඊශ්‍රාලය සහ ලෙබනනය සටන් විරාමයක් අභියස
special
ගෙදර යන බයිඩන් රුසියාවට දිගුදුර මිසයිල යවන්න යුක්රේනයට අවසර දෙයි
special
වායු දූෂණයෙන් නවදිල්ලියේ පාසල් වැසෙයි
special
ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා ඇරඹෙයි
ව්‍යාපාරික
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
උණුසුම් පුවත්
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි
දේශීය
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
උණුසුම් පුවත්
ඉන්දියාවෙන් අවුරුදු තෑග්ගක් -ලංකාවට තිබූ ළූනු තහනම ඉවතට
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයේ එක් දවසක
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
ඉතිහාසයෙන් එක් දවසක – 2022-05-28
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - May 28, 2022
ලොව සුපතල Volkswagen මෝටර් රථ සමාගම ආරම්භ වූයේ 1937 මැයි 28 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-05-25
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - May 25, 2022
ලොව පුරාම #BlackLivesMatter ව්‍යාපාරය ඇරඹීමට හේතු වූ ඇමරිකානු කලු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් ම්ලේච්ඡත්වය හමුවේ ඝාතනය වූයේ 2020 මැයි 25 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-05-24
ඉතිහාසයේ එක් දවසක
8:44 AM - May 24, 2022
මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින උපත ලද්දේ 1819 මැයි 24 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-10
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - April 10, 2022
ටයිටනික් නෞකාව සිය මංගල සහ අවසාන ගමන සදහා එංගලන්තයේ සිට ගමන් ඇරඹූවේ 1912 අප්‍රේල් 10 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-06
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - April 6, 2022
2014 T-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළේ 2014 අප්‍රේල් 06 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-04-02
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - April 2, 2022
කුඩා දරුවන්ට සුරංගනා කතා රැසක් ලියූ ශ්‍රේෂ්ඨ ලේඛකයකු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් උපත ලැබුවේ 1805 අප්‍රේල් 02 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-13
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - March 13, 2022
නිදහස් සටනේ කැපී පෙනෙන වීරයකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා උපත ලැබුවේ 1809 මාර්තු 13 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-10
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - March 10, 2022
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත්තේ 1876 මාර්තු 10 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-03-09
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - March 9, 2022
අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා වන යූරි ගගාරින් උපත ලැබුවේ 1934 මාර්තු 09 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-27
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 27, 2022
සුප්‍රකට බ්‍රිතාන්‍ය-ඇමරිකානු නිළි එලිසබත් ටේලර් උපත ලැබුවේ 1932 පෙබරවාරි 27 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-26
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 26, 2022
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 වන දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-22
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 22, 2022
එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් මහතා උපත ලද්දේ 1732 පෙබරවාරි 22 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-19
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 19, 2022
තාරකා විදයාඥයෙක් වූ නිකලස් කොපර්නිකස් උපත ලද්දේ 1473 පෙබරවාරි 19 වන දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-18
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 18, 2022
ශ්‍රී ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැද මහනුවර ගල්ලැහැවත්තේදී ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වුයේ 1815 පෙබරවාරි 18 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-17
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - February 17, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් වරට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ 1982 පෙබරවාරි 17 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-16
ඉතිහාසයේ එක් දවසක
11:07 AM - February 16, 2022
ලංකාවේ එවක ලන්දේසින් යටතේ තිබූ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් යටතට පත්වූයේත්, මෙරට ප්‍රථම බ්‍රිතාන්‍ය යුධ ආණ්ඩුකාරවරයා ලෙස මේජර් ජෙනරාල් ජේම්ස් ස්ටුවර්ඩ් පත්වූයේත් 1796 පෙබරවාරි 16 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-16
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 16, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් වරට ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගත්තේ 1982 පෙබරවාරි 17 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-14
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 14, 2022
බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුණේ 1885 පෙබරවාරි 14 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-13
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 13, 2022
සිංහල දේශපාලන නායකයකු වූ ඩී.බී. ජයතිලක මහතා උපත ලද්දේ 1868 පෙබරවාරි 13 දිනයි.
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-11
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 11, 2022
දකුණු අප්‍රිකානු වර්ණභේදවාදය අවසන් කිරීමේ ව්‍යාපාරයේ නායකයා වූ නෙල්සන් මැන්ඩෙලා වසර 17ක් සිරගතව සිටීමෙන් පසු නිදහස ලැබුවේ 1990 පෙබරවාරි 11 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-09
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 9, 2022
ශ්‍රී ලංකා නිදහස් සටන වෙනුවෙන් අමරණීය මෙහයක් ඉටුකළ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් උපත ලැබුවේ 1823 පෙබරවාරි 09 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-08
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 8, 2022
අදටත් රාජකීය කිරුළ දරන දෙවැනි එළිසබත් රැජින එංගලන්ත මහ රැජින ලෙස කිරුළු පැළදූවේ 1952 පෙබරවාරි 08 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-02-07
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - February 7, 2022
ළමා ග්‍රන්ථ රැසක් ලියූ කෘතහස්ථ ලේඛක චාර්ල්ස් ඩිකන්ස් උපත ලද්දේ 1812 පෙබරවාරි 07 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-25
ඉතිහාසයේ එක් දවසක
8:35 AM - January 25, 2022
ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරීන් උපත ලැබුවේ 1937 ජනවාරි 25 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-23
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 23, 2022
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ 2020 ජනවාරි 23 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-20
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 20, 2022
ජාතික සටනේ උදාර නායකයකු වන හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබුවේ 1827 ජනවාරි 20 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-18
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 18, 2022
කපිතාන් ජේම්ස් කුක් ඇතුලූ කණ්ඩායම හවායන් දූපත් තරණය කළ යූරෝපීයයන් බවට පත්වූයේ 1778 ජනවාරි 18 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-17
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 17, 2022
සුප්‍රකට බොක්සින් ශූරයකු වන මොහොමඞ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-16
ඉතිහාසයේ එක් දවසක
6:35 AM - January 16, 2022
සිංහල සාහිත්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් උපත ලැබුවේ 1890 ජනවාරි 16 දිනයි
ඉතිහාසයෙන් එක් දවසක – 2022-01-15
ඉතිහාසයේ එක් දවසක
10:35 AM - January 15, 2022
ලොව ඇති විශාලතම නිදහස් විශ්වකෝෂය වන wikipedia වෙබ් අඩවිය ආරම්භ කෙරුණේ 2001 ජනවාරි 15 දිනයි
තවත් ලිපි පෙන්වන්න