fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්

    විදේශීය පුවත්

    යුක්‍රේන විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

    යුක්‍රේන රජයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරනු ලැබූ එරට විදේශ අමාත්‍ය ඩිමෙට්‍රෝ කුලෙබා එම අමාත්‍යධුරයෙන්...

    පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි

    මහා පරිමාණ රෙදිපිලි වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවයට එක් වූ විශාල ජනතාවක් එයට කඩා...

    කැනඩාව ලොව වැඩිම කාබන් විමෝචකයෙක් වෙයි

    ඉකුත් වසරේ කැනඩාවේ වනාන්තර පුරා හටගත් ලැව් ගිනි හේතුවෙන් නිකුත් වූ හරිතාගාර වායු ප්‍රමාණය...

    ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා

    හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයේද සිය...

    හදිසි අවස්ථා අරමුදලට ජගත් සංවිධානයෙන් ඩොලර් මිලියන 100ක්

        අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාපවල රටවල් 10 ක හදිසි අවස්ථා සඳහා වන...

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

        යුක්රේනයේ  Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ...

    චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

      චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු...

    යුක්‍රේනයට අලුතින්ම දුන් ප්‍රහාරයක යානයක් කඩාවැටෙයි

    ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් යුක්‍රේනයට ලබාදුන් නවතම F-16 ප්‍රහාරක ජෙට් යානයක්...

    කුණාටුවක් නිසා ජපානය ලක්ෂය 10ක් ඉවතට

    ‍ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ෂැන්ෂාන් සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල විමත් සමඟ ලක්ෂ දහයකට...

    මෝදි යුක්‍රේනයට යයි

    ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඓතිහාසික සංචාරයක් සඳහා යුක්‍රේනය බලා ගොස් තිබේ. 1991 වර්ෂයේදී යුක්‍රේනය...

    ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

      එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු...

    චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

      සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව...

    පාකිස්ථාන පාර්ලිමේන්තුවට පූසන් බඳවා ගනී

    පාකිස්ථාන පාර්ලිාමේන්තුව මුහුණ දෙන නවතම අභියෝගයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. නිරන්තරයෙන් දේශපාලන කුණාටුවලට...

    පින් තකා දුන් ‘මත් ටොපිය’ නවසීලන්තය කළඹයි

    නවසීලන්තයේ පොලිසිය විසින් එරට ඕක්ලන්ඩ් හි පුණ්‍යායතනයක් බෙදාහරින ලද " මෙතම්ෆෙටමින්" මත්ද්‍රව්‍ය අඩංගු ටොපි තොගයක් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

    ජපාන ඇගමැති ඉල්ලා අස්වෙයි

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා විසින් තමන් අගැමති ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර ඇති...

    ගාසා පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් -සිය ගණනක් මරුට

    ඊශ්‍රායලය විසින් ගාසා හී පාසලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් මරණයට පත්ව...

    හසීනා බංගලාදේශයෙන් පලා යයි

    බංගලාදේශ අග්‍රමාත්‍යවරිය ජනතා විරෝධතා ‌හේතුවේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්ව තිබේ. හසීනා අග්‍රාමත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හෙලිකොප්ටරයකින්...

    අමෙරිකානු ජනපති සටනට කමලා හැරිස් නිල වශයෙන් නම් කරයි

    ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂිකාව ලෙස...

    හමාස් නායකයා ඝාතනයට ශෝකය පළකළ මැලේසියා අගමැතිගේ පෝස්ටුව ෆේස්බුක් සමාගමෙන් අයින්කරලා

    මැලේසියානු අග්‍රමාත්‍යවරයා විසින් හමාස් සංවිධානයේ දේශාපලනික නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකරමින් ෆේස්බුක් හි...

    හමාස් නායකයා ඝාතනය කරයි

    හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහරයකින් ඉරානයේ ටෙහෙරාන්...

    ණය බරින් තෙරපුණු ජීවිතය වෙනස් කළ දියමන්තිය

    ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පතලක තිබී දැවැන්ත දියමන්තියක් සොයා ගැනීමෙන් පසු ඉන්දීය කම්කරුවෙකුගේ ඉරණම...

    “හමුදා මෙහෙයුම් නතර කරන්නෑ” -ඊශ්‍රායල අගමැති

      තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි....

    චීන – යුක්‍රේන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

    චීන විදේශ අමාත්‍ය වං යී මහතා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා මහතා, හමුවෙයි. එම...

    8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්

    8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ. සය දින ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේ දී ඊයේ...

    සති 02 කදී දෙදරා ගිය ලෝක බලවතාගේ දේශපාලනය

    (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට..) ලොව රටවල් 204 කි. පංච මහා බලවතුන් 05 කි. එය...

    ජනාධිපති ජනපති සටනෙන් ඉවත් වෙයි

    ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. බයිඩන් ජනාධිපතිවරයා නියෝජනය කරනු...

    ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි බෙන් යෙහුඩා ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ. එක්සත් ජනපද කොන්සල්...

    චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කෙරේ

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය නිමාවට පත්...
    චමරු අමාසර