fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්

    දේශීය පුවත්

    පොලීසියේ ආරක්ෂාවට සිටි රාළහාමි සූර් වී ජිප් රියේ නිදාගෙන

    කළුතර දකුණ පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාත්‍රී රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බීමතින් පොලිස්...

    අ’පුරයේ සිට පුහුණුවට ආ සිසුවා විහාරයක වැසිකිලියේදී ගෙල කපාගෙන මියගිහින්

    අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායනයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් ජම්පටා වීදියේ පිහිටි විහාරස්ථානයක වැසිකිලියක් තුළ ගෙල කපාගෙන...

    ලක්ෂ 23ක විදුලි බුබුළු ඉස්සූ 03ක් මාට්ටු

    අක්කරපත්තුව අට්ටාලච්චේන ප්‍රදේශයේ පිහිටි ගඩඩාවක් බිඳ රුපියල් ලක්ෂ 23කට අධික වටිනාකමක් ඇති විදුලි බුබුළු...

    නීතීඥවරිය උසාවියේ සිටියදී ගෙදර තිබ්බ කෝටි ගානක් හොරු අරන්

    යාපනය නල්ලූර් හී පිහිටි නීතීඥවරියගේ නිවසක් හොරු බිඳ රුපියල් මිලියන 150කට අධික රන් භාණ්ඩ...

    අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිලිවල අකුණු සන ්නායක සොරාගෙන

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොනැගිලිවල සවිකර ඇති රුපියල් ලක්ෂ 51කට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායක සොරා...

    මුස්ලිම් කොංග්‍රසයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පසුගිය මහමැතිවරණයේදී හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එහි සාමාජිකයකු නම්...

    නියෝජ්‍ය ඇමතිවරු 29ක් පත්කෙරේ

    ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

    “ජාතිවාදී දේශපාලනයටත්, ආගමික අන්තවාදයටත් මේ රටේ යළි ඉඩක් නෑ”

    යළි අප රටේ ජාතිවාදී දේශපාලනයට හෝ කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ද...

    මාතලේ රෝහලේ දින 10ක් ලෙඩ්ඩු බැලූ හොර දොස්තර මාට්ටු

    වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිට දින 10ක් තිස්සේ මාතලේ රෝහල තුළ රැදී සිටිමින් රෝගීන් පරීක්ෂා...

    සුද්ද කළ පාර්ලිමේන්තුවේ පළමු දවසෙම අලුත් මන්ත්‍රීගෙන් පුටු ගැටුමක්

    යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම මතභේදාත්මක අවස්ථාවක් මතුකර...

    ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය (Live)

    මහජන ඡන්දයෙන් තේරී පත්වූ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දසවැනි පාර්ලිමේන්තුවේ...

    යළිත් විපක්ෂ නායක සජිත්

    දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. ඒ...

    අලුත් පාර්ලිමේන්තුවේ මුල් පුටුවට අශෝක රන්වල -තවත් පත්කිරීම් කිහිපයක්

    දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස අචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

    දසවැනි පාර්ලිමේන්තුව මංගල සැසිය අරඹයි

    දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වෙයි. පාර්ලිමේන්තු මහලේකම්වරිය සම්ප්‍රාදායානුකූලව අද පෙරවරුවේ දී මැතිසබයේ කටයුතු...

    උසස් පෙළ විභාගය කල්දාන්නේ නෑලු

    2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ...

    රවීගේ නම ජාතික ලැයිස්තුවට යැවීම ගැන ස්වාධීන පරීක්ෂණයක්

    තම පක්ෂයට හිමුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා...

    පස් අවුරුද්දට පාසල් 96ක් වැහිල – සිසුන් ලක්ෂ 02කින් බසී – ගුරුවරුත් අඩුවේ

    රජයේ පාසල් සම්බන්ධයෙන් 2023 වසරට අදාළව මෙම වසරේ සිදුකළ සංගණනයට අනුව ගෙවීගිය පස් වසර...

    ටික්ටොක් වීඩියෝවෙන් දුම්වැටි දෙකයි, ප්ලේ න්ටියයි, රෝල්ස් දෙකයි අල්ලසට ගත් පොලීසියේ 02ක ට වැඩ වරදී

    තිරිංග පහන් අක්‍රිව අධිවේගී මාර්ගයේ බොලෙරෝ වර්ගයේ ජිප් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් එම ජිප්...

    ඇගළුම් කතගේ රන් මාල කොල්ලයකට හමුදාවේ 03ක් අත්අඩංගුවට

    රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා රන් මාල කොල්ලකෑමකට සැකපිට යුධ හමුදා සාමාජිකයන් තිදෙනෙක් බියගම...

    රියදුරු බලපත්‍රයක් අරන් දෙන්නම් යැයි කියා ශ්‍රවණාබාධිතයාගෙන් මුදල් ගැරූ හිටපු කොස්තාපල්ට වූ දේ

    රියදුරු බලපත්‍ර ලබාගැනීමට වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් රවටා රුපියල්...

    හරීන් අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක්...

    සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර එයි

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ...

    ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන මැකොගෙන් අනතුරු ඇඟවීමක්

    මෙවර මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් දේශපාලන පක්ෂ එම මන්ත්‍රී ධූරවලට නම්කරන...

    පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 1292ක මුදලක් ගොවි ගිණුම්වලට

    වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 1292ක මුදලක් මේවන...

    අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ගැන ඉහළ උසාවියෙන් විභාගයක්

    කොළඹ කොටුවේ පිහිටි ජනපති මැදිරට 2022 වසරේ කඩාවැදුණු අරගලකරුවන් පිරිසක් විසින් එහි කාමරයක තිබී...

    නව අමාත්‍යාංශ ලේකම්වරු පත්කෙරේ

    නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම...

    පුද්ගලයකු පැහැරගෙන අතුරුදන් කළාට නාවික හමුදා කපිතාන් CID අත්අඩංගුවට

    පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව නාවික...

    කොළඹින් උස්සපු මෝටර් බයිසිකලයක් කොළඹ ට්‍රැෆික් පොලිස් රාළහාමිගේ මහඹය නිවසින් මතුවේ

    කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුගේ මහඔය සමගිපුර පිහිටි නිවසේ අංක...

    මිනුවන්ගොඩදී සොරාගත් රුපියල් කෝටි හතහාමාරෙන් කෝටි 03කට වැඩි මුදලක් පැය 24න් අල්ලයි

    බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන...
    චමරු අමාසර